Lakshapathi Ultimate Game

من الذي يريد ان يكون مليونيرا. العب واربح Lakshapathi Ultimate
Playsoft Interactive
تنزيل Lakshapathi Ultimate Game APK
الإصدار 3.8
تحديث 2024-01-27
تقييم 4.4
الفئة معلومات عامة
اسم الحزمة com.malindu.lakshapathigame
عمليات التثبيت 5+
لمحة عن Lakshapathi Ultimate Game
ඔයාලව සාදරයෙන් පිලිගන්නවා Lakshapathi Ultimate Game එකට

සම්පුර්ණයෙන්ම ලක්ෂපති වැඩසටහනට සමීප වන පරිදි නිර්මාණය කර ඇත.

මෙම තරගය සදහා ගැටළු 15 ක් ඉදිරිපත් කර.මෙහිදී ඔබට යම් හෙයිකින් තරගයෙන් ඉවත් වීමට සිදුඋනහොත් ත්‍යාග මුදල ලැබෙන්නේ පහත ආකාරයටයි.

ප්‍රශ්ණ 1 සිට 5 දක්වා රුපියල් 0 / =
6 සිට 10 රුපියල් 10 000 / =
ප්‍රශ්ණ 10 සිට 15 දක්වා රුපියල් 125 000 / =
ප්‍රශ්ණ 15 ම නිවැරදි පිළිතුරු ලබාදීමේදී 3 000'000 = / ඔබට ජයග්‍රහණය කල හැකිය.

මෙම තරගයේ මාර්ගගතව කිහිප දෙනෙකුට සෙල්ලම් කලහැකිවන සහ තනි තනියම සෙල්ලම් කල හැකි පරිදි අකර දෙකක් පවතී. දැනට සදා නිම කල ඇත්තේ ඉහත දෙවෙනි ආකාරයයි .අනිත් ආකාරයත් ලගදීම හදුන්දීවා දීමට අප කටයුතු කරනවා.

එමෙන්ම ඔබටම වෙන්වූ ප්‍රොෆයිල් එකක් මෙහිදී දැකගත මෙය තුල ඔබගේ හැකියාව සහ ප්‍රගතිය පෙන්නුම් කරයි.

තරගයේදී ඔබට උපකාරක අවස්ථා හතරක් .ඒවාද භාවිත කරමින් ඔබට තරගයේ ඉදිරියට ගමන් කල හැක.

යෙදුම තුලදී අප ලක්ෂපති තරගයේ ව්‍යුහය නොවන පරිදි අලු‍තින් පහසුකම් බොහෝ ප්‍රමාණයක් ඇතුලත් කර ඇත.

මෙම යෙදුම අප නිර්මාණය කලේ හුදෙක්ම ඔබගේ විනෝදාස්වාදය සදහායි. අපගේ අරමුණ වන්නේ රුපවාහිනියේ විකාශය වන වැඩසටහනට සමානවම අත්දැකීමක් ඔබට ලබා දීමයි මෙමගින් ඔබගේ දැනුම වර්ධනය කිරීමයි. මෙහිදී තරයේ මතක තබාගත යුතු කාරණය වන්නේ ජයග්‍රහණය කරන කිසිවෙකුට ත්‍යාග මුදල් ගෙවීමක් සිදු නොකරයි.

මෙමෙ යෙදුම පිලිබදව අදහස් දැක්වීමට අවශ්‍යනම් ෆිඩ්බැක් මෙනුව භාවිතා කල හැකි.
ඔබට අප හා සම්බන්ද වීමට අවශ්‍යනම් එය සිදුකල හැකිය.

المزيد
تنزيل APK للاندرويد
Lakshapathi Ultimate Game APK غير متوفر حاليًا، الرجاء الانتقال إلى متجر بلاي للتنزيل.
Google Play
تنزيل من متجر بلاي
1. انقر على "تنزيل من متجر بلاي"
2. تنزيل Lakshapathi Ultimate Game من متجر بلاي
3. تشغيل والاستمتاع بـLakshapathi Ultimate Game
Lakshapathi Ultimate Game APK FAQ

هل Lakshapathi Ultimate Game آمن لجهازي؟

المزيد

ما هو ملف XAPK، وماذا علي أن أفعل إذا كان ملف Lakshapathi Ultimate Game الذي قمت بتنزيله هو ملف XAPK؟

المزيد

هل يمكنني تشغيل Lakshapathi Ultimate Game على جهاز الكمبيوتر الخاص بي؟

المزيد

عمليات البحث الأكثر شيوعًا